(මහින්ද නිශ්ශංක  සහ කීර්ති ප්‍රනාන්දු  )

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට  ග්‍රෑම්  450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල  අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ. ජයවර්ධන මහතා පවසයි  .

කෙසේ වුවද  පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි