මතුගම පොලීසියේ උසස් නිලධරයකුගේ රාජකාරී අවශ්‍යතාවයක් අනුව කැඳැවු පොලිස් කොස්තාපල්වරයකු බීමතින් සිටි බව තහවුරු කැර ගත් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
මතුගම පොලීසියේ උසස් නිලධරයකුගේ රාජකාරී අවශ්‍යතාවයක් අනුව කැඳැවු පොලිස් කොස්තාපල්වරයකු බීමතින් සිටි බව තහවුරු කැර ගත් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාල ..හාමි ........මෝඩ උනා.(නදී)
උසස් නිලධාරීන් පහත් නිලදාරීන්ගේ අඩු පාඩුවක් දැක්ක ගමන් වැඩ තහනම් කරනවා . එහෙත් උසස් නිලධාරින් කරන වැරදී වලට කවුරුද ඔවුන්ගේ වැඩ තහනම් කරන්නේ. පොඩ්ඩක් බිල හිටිය නිසා තද අවවාදයක් කරානම් ඇති .(නදී)
නොබොන රාළහාමි කෙනෙක් නම් සොයා ගන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ.එහෙනම් රාජකාරි වෙලාවෙත් දාලා තමා ඉන්නේ. පිනට දෙන අඩි..(නදී)
" උසස් නිලධරයකුගේ රාජකාරී අවශ්‍යතාවයක් ".. සඳහා කැඳවද්දී බීලා හිටිය එකයි වරද. වෙන රාජකාරියකට නම් බීල ගියාට කමක් නෑ. අනික අල්ලන කසිප්පු ඔක්කොම උසාවි දාන්නේ නැත්නම් නොබී ඒවා බිමට හලන්නයැ? උසස් නිලධාරීන්ට ඕක තේරෙන් නැද්ද? (ස)
මෙ විදිහට බලනකොට පොලිස්සියේ 90%කගේ පමණ රැකියාව නැති කරන්න වේවි. .(නදී)
රජකාරීද?පුද්ගලික උවමනාවක්ද?ලොක්කන්ගේ සේරම පක්කලිවැඩ කරන්නේ සොක්කොනේ. .(නදී)
රාළහාමි සෝඩා එපා කිව්වද දන්නෑ..(නදී)
අනේ මෙහෙම කවදා ඉවර කරන්නද? රුවන් කියනවා වගේ 90% කගේම වැඩ තහනම් කරන්න වෙයි. ඒක හොඳ සිහියෙන් කරන්න බැරි නිසා ඒ වැඩේ කරන කට්ටියටත් අඩියක් ගහලම පටන් ගන්න වෙයි. (නි)
ඇඟේ අමාරුවට පොඩ්ඩක් ගන්නැති පව් අහිංසකයා .(නදී)
හැබැට... අර එතනෝල් කන්ටේනර වලට මොකද වුනේ?.(නදී)
නිතිය සුරකින්නට කියල පොරොන්දුවෙලා රැකියාවට ට බැදෙන මෙම පුද්ගලයින් දැන් එම රැකියාව හැල්ලු වෙන අන්දමින් ක්‍රියා කරන එක රටේ ආරක්ෂාව හා නිතිය සුරැකීමට ලොකු බාදාවක්. අනික රටට මහා කැළලක්. එම දෙය මදිවට මෙම ප්‍රවෘර්තියට අදාලව සමහර මහතුන් ලියලා තිබෙන දේවල් දැක්කම අද ලංකාව ගමන් කරන අන්දම මනාවට පැහැදිලි වෙනවා. එම නිලදරියට අවවාද කල නිලදාරියා බොන්නේ නැද්ද කියල අහල තිබෙනවා මොන තරම් මෝඩ ප්‍රශ්නයක්ද. මෙතැනදී තිබෙන්නේ රාජකාරි වෙලාවේ කල දෙයක් පිළිබද ප්‍රස්නයනේ. බීගත් මිනිහෙක්ට නිදහස් සිතෙන් වැඩ කරන්න පුලුවන්ද? (නදී)
රාළහාමි අහිංසකයා .(නදී)
කට්ටිය හරි හරියට හොර අරක්කු අල්ලනව වගේ (අ)
නිර්වායු ශ්වසනය නිසා ශරීරය තුල මද්‍යසාරය සෑදෙන බව මම ඉගෙන ගැන තියෙනවා. රාලහාමි බය වුන නිසා ඔක්සිජන් නැතුව හුස්ම ගන්න ඇති. (නි)
එහෙම නම් උසස් නිලධාරියා නොබොන කෙනෙක් ද ?(නදී)
මෙයාලා බීලා ඉන්න එක හරිම නරකයිනෙ මෙයා..රෑට වරදිලාවත් පාරෙදි අපිට පුම්බන බලුන් බෙයාලා පිම්බුවොත් අපිට දඩ ගෙවන්න වෙනවනේ...ලොකු මහත්තයාට සමහර විට ඒවගේ කේස් එකක් ආවද දන්නේ නෑ..(නදී)
ලොක්කට නොදී පි . සි , හොරෙන් බීල වැඩේ මාට්ටු ලොක්කට තද උනා පි . සි ගෙදර , වැඩෙත් කැතයිනේ කාල හරි තිබුන විදියට බීවනම් වැඩේ ගොඩ.(නදී)