IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පද්මෙ ගේන්න පොලිස්‌ කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාවට

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල නායකයන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාව  බලා පිටත්ව යෑමට නියමිතය

මෙම සැකකරුවන් අනිද්දා ඉරිදා මෙරටට රැගෙන එන බව පොලිස්  ආරංචි මාර්ග සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉන්දුනීසියානු පොලිසියේද සහාය ඇතිව කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පාතාලකරුවෝ පස්දෙනා ඉන්දුනීසියාවේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.


ඒ දින හතක මෙහෙයුමකින් අනතුරුවය.



අදහස් (2)

පද්මෙ ගේන්න පොලිස්‌ කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාවට

බකල ජයා Saturday, 30 August 2025 06:38 AM

පස්දෙනාම වැඩිවියට පත්වෙලා එයාර්පෝට් එකෙන් එනකොට කාටද ආඩම්බර?

:       0       0

වින්සන්ට් කජ්ජා Saturday, 30 August 2025 10:06 AM

මේ අයියලාගේ පෞරුෂය බිමටම දාලා, මොවුන් අඬනව වීඩියෝ කරලා මාධ්‍යවල ප්‍රචාරය කරන්න ඕන. එතකොට වෙන්ඩ අයියලාට, ළදරු පාතාලේට පේනවා මේ අය අනුගමනය කලයුතු අය නොවෙන බව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site