(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ප්‍රථම මංගල රැළිය නොවැම්බර් 12 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.
අනුරාධපුර මාතලේ හන්දියේ පිහිටි සිය නිවසේ අද (22) පැවති හිටපු පළාත් පාලන නියෝජිතයන්, වෘත්තිය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක් සඳහා පැවති දැනුවත් කිරීමේ රැස්වීමේදී මෙසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම අල්ලාගෙන ගියොත් හොඳයි. හොර, මගඩි අතඇරලා හිටියොත් තමුන්ටත් හොඳයි, රටටත් හොඳයි.
පෝය දවසක් අල්ලලා ඔය රැලිය දා ගත්තොත් අනුරාධපුරයේ සෙනඟ වැඩියෙන් ඉන්නවා
දැන් මංගල රැලි කීයක් තිබ්බද ?
අනුරාධපුරේ ඉන්නේ රට ගැන හිතන මිනිස්සු... හාල්පාරුවෝ නෙමෙයි.
ජය වේවා මැතිඳුනි.
අනේ මාවිල් ආරු ආපු වෙලාවේ ගොවිබිම් පාලු වුණා. ගොවියන්ගේ රක්ෂණය බිරිඳගේ නමට ගිණුමක් අාරම්භ කරලා එකට සේරම සල්ලි ටික (කෝටි 14 ක්) ගස කාපු නිසා තමයි... ඉතින් තව රට ගැන කතා කරන්නේ, කණඩායමේ හොරෙක් නොවන කෙනෙක් ඉන්නවද?
ඔය හොර ලොක්කෝ එලෝලා තරුණයෝ එම තැන්වලට දාල අලුත් තේමාවකට වැඩ කලොත් හොඳයි. බෙදුණාම නම් වාසිය අලියාට. රනිල්ගේ ලනුව අත හැරියොත් හොඳයි. මහින්ද මහත්තයා නැති දාට එතනම පොහොට්ටුවත් තියන්න වේවි...