IMG-LOGO

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති නිදහස ජනතා සභාවට එක්වෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වන පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයාව සිටි විජිත හේරත් මහතා ඉන් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්විය

විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලි බලමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරූ සියලු වගකීම්වලින් ඉවත්ව, නාවල පිහිටි නිදහස ජාතික සභා කාර්යාලයට පැමිණ නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එහි සාමාජිකත්වය ලබාගත්තේය.

නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්ප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතීඥ උදයන කිරිදිගොඩ, ලලිත් එල්ලාවල, වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති නිදහස ජනතා සභාවට එක්වෙයි

good Tuesday, 20 September 2022 02:33 PM

මුල අමතක වුණු ගුණමකුවන් අත්හැරීම ගැන සතුටු වෙමි. විජිත හේරත් මහත්මයාණෙනි, ජය වේවා..!

:       0       0

විපරමා Tuesday, 20 September 2022 03:42 PM

ඇමතිකම් නොලැබුනු යන එන මන් නැති හාල්පාරුවන්ගේ සබාවක් වගේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site