ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් ඔප්පුවක පදිංචිය සනාථ කර ගැනිම සඳහා කෙනෙකුගෙන් රුපියල් හත් දහසක අල්ලස් ලබා ගත්තැයි කොළඹ- මෝදර ග්‍රාම නිලධාරි හේවාබන්දුලගේ සඳුන් කරුණාරත්න අද (08) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ග්‍රාමසේවකවරයා ලක්ෂ විස්සක ශරිර ඇප දෙකක් හා රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැතුව කෙළින්ම ගෙදර යැවිය යුතුයි! (නි)
නම දාපු එක ඉතාම හොඳයි. නැවත මෙවැනි වැරදි නොකරන්න දඬුවම් දියයුතුයි. තනුරෙන් පහ කළයුතුයි. රු. 7000 ක් ඉල්ලන්න ඇත්තේ තවත් අසරණයෙක්ගෙන් නේද? හිතක් පපුවක් නැත්තෙ ඇයි මේ මහලොකු ග්‍රාම නිලධාරියාට? (නි)
පොඩියට කළත් ලොකුවට කළත් පගාව පගාවමයි. ඒක ඉතාම නින්දිත වැඩක්. අහිංසකයො සල්ලි දෙන්න පෙළඹෙන්නේ තියෙනවට නෙමෙයි. නොදී වැඩේ කරගන්න බැරිනිසයි. (නි)
රැහේ එකෙක් ..ජනාධිපතිටත් ලැජ්ජයි (බ)