කුලියාපිටිය යකවිලකන්ද උඩ ප්‍රදේශයේ දී පාතාල සාමාජිකයෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායට මගින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනූව වීරකැටිය ප්‍රදේශයේ නිවසක වැලි ගොඩක සඟවා තිබූ ගිනි අවි 2ක, උණ්ඩ 5ක් හා මැගසිනයක් සොයාගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සෙල්ලන් කරන්න තියා ගන්නති. (හේ)
මත්ද්‍රව්‍යය සහ පාතාලය නැතිකළොත් රට ඉබේම පෙරට (නි)