(සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික අංශයේ බොහෝ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ.
ප්‍රතිකාර කළ හැකි ධාරිතාව මෙසේ ඉහළ යෑම නිසා ඇතැම් පෞද්ගලික රෝහල් කොවිඩ් රෝගීන් බාර ගැනීම නතර කර ඇතැයිද දැනගන්නට ඇත .
මේ අතර සංකූලතා නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස්වලම සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමුකිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි ආණ්ඩුව දැඟලුවේ... දැන් ඉතින් හෙම්බිරිස්සාවටත් ගෙවපල්ලකෝ ලක්ෂ ගණන්... හරිම ලේසියි... ආණ්ඩුවේ රෝහල් පිරිලා.. දෙකේම වැඩකරන්නේ එකම පිරිස... ජයවේවා...!
ඉතාමත් නිදුක් නිරෝගී සුවපත් කාලයක් වේවා ඔබ සියළු දෙනාටත්, පව්ල් වල සියළු දෙනාටත්..... මේ පණිවුඩය මේ ගෲප් එකෙ සියළු දෙනාගේ දැන ගැනීම පිනිස.... මේ මොහොත වන විට මගෙ ආදරණීය අක්කාගේ පව්ලේ 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත. විශේශම පණිවිඩය වන්නේ මේ මොහොතේ කොවිඩ් ආසාදනය වන අය ඇතුලත් කර ගැනීමට කිසිඳු මධ්‍යස්ථානයක් නොමැති වීමයි. දැඩි වෙහෙසකාරි ව්‍යායාමයකින් පසුව හික්කඩුව් සිට්රස් හොටලයේ කොවිඩ් නිරෝදායන මධ්‍යස්ථානයේ කාමර දෙකක් වෙන්කර ගැනීමට හැකි උනා...අනිත් කරුණ වයස 70වට වැඩිනම් එයත් ඉතාමත් දුෂ්කර වෙනවා කෙනෙක්ව ඒ මධ්‍යස්ථාන වලට හෝ ඇතුල් කිරීම..... කරුණාකර ඔබ පව්ලේ සමීපතමයන්ට පවසන්න කිසිදු මොහොතක මද උණ ගතියක් හෝ ඇත්නම් එය නොසලකා හරින්න එපා කියා... කිසිසේත්ම.... හැකිතාක් පරිස්සම් වෙන්න කියන්න....පොඩ්ඩක් නෙමෙයි උපරිමයටම පරිස්සම් වෙන්න කියන්න... මේ පනිවිඩය කිසිසේත්ම නොසලකා හරින්න එපා.... මේ ඔබ සැමගෙන් කරන ආදරණීය ඉල්ලීමක්........