(යොහාන් භාසුර)
පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් පවසයි.
මේ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා තැබේ.
‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම වැලැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බව ද පවසයි.
ඊට අමතරව හැටන් නැෂනල් බැංකුව (එච්.එන්.බී.) අද සහ හෙට (7 සහ 8) සාමාන්‍ය සේවා සඳහා වසා තැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් මොලේ පෑදිලා....
වහලම දාන්න. එතකොට ණය ගත්ත අයට වදයක් නැහැ.