බක් පුර පසොලොස්වක පෝය දිනයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මුවෙකු දඩයම් කළ බව කියන දඩයම්කරුවෝ දෙදෙනෙක් වනජීවී සහ යුද හමුදා ව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කිලෝ ග්‍රෑම් 50 ක්පමණ බර මුවාද ,මෙරට නිපදවු ගිනි අවි දෙකක්ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෙරිෆ් ,මාලිගාවත්ත පැත්තේ ගියොත් නියම පාතාලයක් බලා ගන්න පුළුවන්.(නදී)
අපේ මුතුහෙට්ටිගම ඇමතිතුමා මේ දවස්වල කොහෙද දන්නේ නැහැ ඉන්නේ? (නදී)
වර්ථමානයේ පොහොය දිනය යනු නාමික දිනයක් පමණි (නි)
පොහොය දින කළත්, වෙනත් දිනක කළත් වෙනසක් නැහැ. ජාතික වනෝද්‍යානයකට ඇතුළු වෙලා සතෙක් මරණ එක නීති විරෝධී වැඩක්. (නි)
දඩයක්කාරයෝ දෙන්නටත් මුවාට වෙඩිතියපු තුවක්කුවෙන්ම 2ක් තියලා ආවා නම් ආයෙ මෙහෙම වැඩ කරන්නෙ නැතිවෙයි (නි)
බොදු බල සේනාවේ අය වෙන්න ඕන සාදු සාදු .(නදී)
උත්සාහය හොදයි. බඩු වැඩ කරන කොට මුවාට අනිච්චාවත සංකාරා. පෝය දවස නිසා හොඳ ආත්මයක මුවා ඉපදිලා ඇති මස් දන් දුන්නාට!(නදී)
කොහි ලොව යන්නේ මරණින් පස්සේ.(නදී)
හමුදාව දමන්න ඕනෑ වනෝද්‍යාන වලට. ගස් කපන ,සතුන් දඩයම් කරන අයට, කැලෑ පාළු සහ දේශ පාළු සැමට එකසේ දඩුවම් ලැබේවි එවිට (නි)
ලංකාවේ නියම වැඩනේ වෙන්නේ.හැම සිංහල මිනිහෙක් ළඟම තුවක්කු සහ වෙනත් ආයුධ තියෙනවා. දවල් කාලෙට මිනියක් මරාගන්නවා. රෑ වෙනකොට සත්තු දඩයම් කරනවා. මේ ආයුධයම මුස්ලිම් හෝ දෙමළ මිනිහෙක් ළඟ තිබුනොත් අල්-කයිඩා කියලා කියනවා. නැත්නම් කොටි සංවිධානය කියලා කියනවා! (නි)