(කේ. ඩි. දේවප්‍රිය)

කතරගම  ඇසළ මංගල්‍යයට සහභාගීවිමේ අරමුණින් පාද වන්දනාව  පැමිණි (63) හැවිරිදි මතාවකට අලියකු  පහරදීම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

මෙම අවසනාවන්ත සිද්ධිය අද(13) වැනි දින සවස වි තිබේ . යාල අංක 02 කලාපයට අයත් පෙත්තන ළිං ඇති සිිමාවේ දි වල් අලි පහරදී ඇත.

මිය ගිය අයගේ මරණ පරිික්ෂණය සදහා කතරගම පොලිය යාල වනෝද්‍යානයට පිටත්ව ගියේය.