මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී පොදු දේපොළ අවභාවිතය බරපතල ලෙස සිදු කෙරෙන බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල භාවිත කොට ඒ පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කරන්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කර ඇත.
අම්පාර, නුවර එළිය, කළුතර, මන්නාරම, කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පොදු දේපොළ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදවන අවස්ථා බහුලව ඇතැයි එම සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත්ම ඉහළින් උනේ මහින්දගේ කාලේ. දැනුත් වෙනවා නම් ඒවා නැවැත්විය යුතුයි (නදී)
මෙන්න යහපාලනයේ අලුත් ඡන්ද ප්‍රතිපලය ? ඒවිතරක් නොවේ ඇමති රාජිතගේ පුතා , චතුර සේනානායක වකුගඩු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ජනරල් සහ බිරිද සුජාත බෝවෙන රෝග ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ජනරාල්....... කාටද කියන්නේ / (අ)
අරලිය ගහ මන්දීරෙත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් තියෙනවා කියලා අංරංචියි. (නදී)
එ් ලෙවල් නැති එකසිය ගානක් ඕ ලෙවල් නැති 94 ක් පාර්ලිමේන්තුවේ. ඉතින් රටකට හරියාවිද ? (නදී)
ඔව් ඔව්... අපේ දේවල් වටින්නේ අපිටනේ! (නි)
නීති හදන පාර්ලිමේන්තුවේම නීතියට කඩන දේශපාලකයෝ ඉන්න අපේ රටේ කොහොම කව්රු කියලා නිතිය අකුරට ක්‍රියාත්මක කරවන්නද.? (ර)