පොතුහැරදී පසුගිය 30 වැනිදා  අනතුරටපත් දැයට කිරුළ දුම්රිය  කොළඹට ඇදගෙන එද්දී අද අලුයම පොල්ගහවෙල ගිරාඹේදී  පිලී පැන්නේය.එම අනතුරින්  සිදු වු පාඩුව රුපියල් දා හත් කෝටියක් පමණ වේ.

ඒ නිසා උතුරු දුම්රිය කුරුණෑගලට පමණක් සීමා වීය.මේ නිසා කාර්යාල දුම්රිය කිහිපයක්  අද පෙරවරුවේ ප්‍රමාද විය.මගීහු ද අතරමං වුහ.

ගම්පහ ඇතුළු ප්‍රධාන දුම්රිය  දුම්රිය ස්ථානවලත්, අනු දුම්රිය ස්ථානවලත් මඟීනට රස්තියාදු වීමට සිදු විය.