IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාතාලයකුගේ සමීපතයකු කටුනායකට ගෙන එයි

(ගයාන් සූරිය ආරච්චි සහ ටී.කේ.ජී කපිල)

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු බව කියන මෝදර පූකුඩි කන්නා නැමැත්තාගේ සමීපතමයකු අද (13) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම අපරාධකරු ගුවන් යානයකින් අද (13) පාන්දර 2.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආ බව එම ආරංචි මාර්ග කියයි.

අන්තර්ජාතික පොලිසියෙන් රතු වරෙන්තු ලබා සිටින අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සැකකරු ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඉන්දියානු පොලිසිය විසින් මේ රටට දැනුම් දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු මෙරටට රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

 

 



අදහස් (0)

පාතාලයකුගේ සමීපතයකු කටුනායකට ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site