අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම බ්‍රහස්පතින්දා (29) පණ්ඩුලගම ප්‍රාදේශීය සභා ශාලාවේ දී පැවැත්විණි.
නව ජනාධිපතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලයට සුභාෂිංසන ගෙන ඒමේ අවස්ථාවේ දී උප සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා දුමින්ද දිසානායක ඇමැති උතුරු මැද පළාතේ පතාක යෝධයෙකියි පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර් අනුර බණ්ඩාර මහතා ඔහුගෙන් ඇසුවේ එදා පතෝලයා යැයි කී දුමින්ද දිසානායක ඇමැති අද පතාක යෝධයකු වූයේ කෙසේද යනුවෙනි.
එම අවස්ථාවේ දී සභා ගර්භයේ උණුසුම් වාර්ග් හුවමාරුවක් ඇති විය. සභාපති පී බී එන් ජයසුන්දර මහතා සභාවෙන් පිටව ගිය හෙයින් සභාව අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd