
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවීම දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාතාල කල්ලි අතර පවතින මෙම ගැටුම් ගැන රජය බැරෑරුම් ලෙස සලකන බවද ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද විවෘතව අදහස් පළ කර ඇති බව අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතායල ගැන හොඳටම දන්නවා වගෙයි, නැතිනම් මොනවත් දන්නෙවත් මීට පෙර අහලවත් නැතුව ඇති. කොහොමත් ඔබතුමියට ගැටළුවක් නැහැ. ජනතාවට තමා ගැටළුව.
අනේ මෙයා දන්න මගුල.