
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලෙවෙල වලව ගග අද්දර ප්‍රදේශයේ පතලකට යටවී අද (29) සවස තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පල්ලෙවෙල ගඟ අද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ජි.නදික සාරද ගුණතිලක නැමති 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
මැණික් පතලක මොහු තවත් පිරිසක් වැඩ කරමින් සිට තිබෙන අතර එම අවස්ථාවලදී පතලයට පස් කණ්ඩියක් කඩා වැටි තිබෙන අතර එහිදී මරණ කරු පස් කණ්ඩියට යට වි තිබෙි.
ප්‍රදේශයේ ජනතාව හා පින්නවල පොලිසිය විසින් දැඩි උත්සාහයක් ගෙන පැය දෙකක පමණ කාලයක් දැඩි පරිශ්‍රමක් දරා පසූව මොහු ගොඩට ගෙන බලංගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර රැගෙන එහිදී මියගොස් ඇත. එම පස් කන්දට යට වි තවත් අයෙකු සුළු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1649
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පතලක් කඩා වැටි තරුණයෙක් මරුට