IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පතල් වළකට වැටී කම්කරුවා මරුට

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවෙකු මරුමුවට පත්ව ඇතිබව  පැල්මඩුල්ල පොලීසිය කියයි

ජල මෝටරය සවි කිරිමට  යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. පැල්මඩුල්ල රිල්හේන සමගි මාවතේ පදිංචි ඊ. එම් .කැළුම් කෝලිත නම් තිදරු පියෙකු  මෙලෙස මරුමුවට පත්ව තිබේ

සිද්ධිය වු ස්ථාණයේ පතල් වළවල් දෙකක් පමණ ඇති අතර එක් පතල් වළක ජලය හිස් කිරිමට තවත් අතිරේක වලක් කාපා ඇතැයි ද මියගිය පතල්ක් ඇද වැටි ඇත්තේ අඩි 15 ක් පමණ ගැඹුරු එම පතල් වළට බවද පැල්මඩුල්ල පොලිසිය පවසයි .                                                                                                                                                   



අදහස් (0)

පතල් වළකට වැටී කම්කරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site