IMG-LOGO

පතල් කාර්යාංශයෙන් විශේෂ පොලිස් ඒකකයක්

නීති විරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට නීති විරෝධී ආකාරයෙන් වැලි හා ඛනිජ කැණීම් මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතින බවත් ඒවා පාලනය කිරීමට කාර්යාංශයේ නිලධාරීන්ට තනිව කටයුතු කිරීම අසීරු බැවින් පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් මෙම ඒකකය ආරම්භ කළ බව එම කාර්යාංශයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ඍජු අධීක්‍ෂණය යටතේ ආරම්භ කර ඇති මෙම ඒකකය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක බවත්, අනවසර හා නීතිවිරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම්, පස් කැපීම් ආදී සිදුවීම් වේ නම් ඒ සම්බන්ධ පැමිණිලි 0112862862 දුරකථන අංකයෙන් මෙම ඒකකය වෙත  හෝ තමාගේ ජංගම දුරකථන අංකය වන 0773305157 වෙත ලබාදිය හැකි බවත් සභාපතිවරයා කීය.



අදහස් (0)

පතල් කාර්යාංශයෙන් විශේෂ පොලිස් ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site