(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල හා මැණික් ටවුන් යන ප්‍රදේශයන් වල මත්ද්‍රව්‍ය බෙදාහැරි සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පිඩලිවත්තේ ෆයිසාල්ගේ ප්‍රධාන ගෝලයකු ලක්ෂ හයක් පමණ වටිනා හෙරොයින් සමඟ ඊයේ බොරැල්ල කිතුල්වත්ත පටු මග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 බොරැල්ල කිතුල් වත්ත පටු මග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි .
සැකකරුවත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
2023 වර්ෂයේ දී පැහැරගත් යතුරු පැදියකින් යම්කිසි අපරාධයකට පිටව යාමේ දී වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීයකුගේ අත තියුණු ආයුධයකින් කපා පැන ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාල කෙරුමෙක්ගේ ගෝලයෙක් මාට්ටු