පුත්තලම හා අවට වැව් අමුණු රැසක ජලය හි දී ඇත.
17 කණුව - රඹෑව ප්‍රදේශයේ මෙලෙස ජලය සිඳී ගිය වැවක සිටි හැළ කිඹුලකු දිය සොයමින් ගොස් ගැඹුරු ළිඳක වැටී සිටියදී කරුවලගස්වැව වනජීවි නිලධාරීන්, ගැමියන්ගේ ද සහයෙන් කිඹුලා ගොඩ ගෙන විල්පත්තු වනයට මුදා හළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කැලෑ කැපුවොත් මිනිසුන්ටත් මේකම තමයි වෙන්නේ (නි)
දැන් සතුනුත් අසරණයි.(හේ)
ඉතුරු ගස් ටිකත් කපන්න දීලා මුළු විල්පත්තුවම එළි කරන්න මහත්තයෝ. එතකොට පුත්තලමේ කට්ටියට විතරක් නොවේ මුළු රටටම මුහුදට පැනලා මැරෙන්න පුළුවන්. (නි)
පවු දෙයියනේ අහිංසක සත්තු! (නි)
අයියෝ ඕවා මොනවද? ඒ වගේද කැලේ කපලා ජනාවාස හදන එක (බ)
මම ඉන්න රටේ නම් ඔය සතා මරලා කාලා (බ)
පව් අසරණ සත්තු! කන්න බොන්න නැතුව උන් කෙට්ටුවෙලා. කැලේට මුදාහරින්නට පෙර ඌට කන්න දීලා යවන්න. නැත්නම් ඒ සතා මැරෙයි (නි)
අනේ ඔය අසරණ සතාව දියවන්නාවට වත් ගෙනිහිල්ලා දාන්න! (හේ)