IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුත්තලම දිස්ත්‍රික්කය මනාප ලද්දෝ

නිදහස් සන්ධානය    මන්ත්‍රී ධුර 09

1.සනත් නිශාන්ත පෙරේරා                            62906       

2.සුමල් තිසේරා                                             26695

3.සන්ධ්‍යා කුමාර රාජපක්ෂ                             24818

4.චින්තක අමල් මායදුන්න                             24504

5.ඉන්ද්‍රාණි දසනායක                                     21830

6.පියසිරි රාමනායක                                      21323

7.ට්‍රෙවින් ප්‍රනාන්දු                                          20085

8.පාලිත රෝහණ                                           17410

9.අශෝක වඩිගමංගාව                                   17218

10.ටී.එම්.එම්.තාහිර්                                        16040

11.මල්රාජ් පීරිස්                                             14112

12.මෙ‍හොමඩ් රියාස්                                      12254

13.එහියා සෙයිනූල්                                        12238

14.සුසන්ත සංජය ප්‍රනාන්දු                             11931

15.නිලන්ත විමලවීර                                       11728

16.සුදත් චන්ද්‍රෙස්කර                                      10503

17.සමන්සිරි හේරත්                                          8238

18.වික්‍රම ධර්මශ්‍රී තෙන්නකෝන්                        7175

19.අබ්දුල් කමර්දීන්                                           6591

 

එක්සත් ජාතික පක්ෂය     මන්ත්‍රී ධුර  05

1.හෙක්ටර් අප්පුහාමි                                      19762

2.කිංස්ලි ලාල් ප්‍රනාන්දු                                   17674

3.චිත්‍රාල් ප්‍රනාන්දු                                           15382

4.අශෝක ප්‍රියන්ත                                         14852

5.ශාන්ත අබේසේකර                                     14278

6.ගාමිණී ප්‍රනාන්දු                                           11149

7.තුෂාර පතිරගේ                                              9850

8.ඒ.එම්.ධර්මසිරි                                              9622

9.අබ්දුල් අලිඛාන්                                             9567

10.ඇන්තනි පෙරේරා                                       9173

11.ෂෙරාන් ප්‍රනාන්දු                                         8632

12.මොහොමඩ් හනිෆා                                     8193

13.ඩී.එම්.රාජකරුණා                                       8181

14.මොහොමඩ් මොහිදීන්                                 7664

15.කැළුම් නිශාන්ත                                           6657

16.ප්‍රේමසිරි මුණසිංහ                                        6573

17.රාජගෝපාල ස්වාමි                                     5050

18.සුසන්ත ශ්‍රීනාත් ප්‍රනාන්දු                               4854

19.සැම්සන් රණසිංහ                                        3744

 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රී ධුර 01

1.අජිත් දබරේරා                                               4525

2.මාරියෝ ප්‍රනාන්දු                                           2516

3.ලලීන්ද්‍රා කුරේරා                                            1444

4.ලක්ෂමන් සිරිවර්ධන                                      1204

5.චමින්ද කුමාරසිරි                                            1198

6.ඇන්ටන් පෙරේරා                                           1181

7.චාරුක ප්‍රනාන්දු                                               1175

8.මිල්රෝයි පෙරේරා                                            700  

9.මොහොමඩ් නසාර්                                            655

10.ඇන්ටන් පෙරේරා                                           640

11.ගුණසිරි රත්නසේකර                                       557

12.නන්දන විමලවීර                                             369

13.සංජීව ප්‍රනාන්දු                                                338

14.ප්‍රසන්න ප්‍රනාන්දු                                             299

15.නිලන්ත තිසේරා                                             278

16.දේවිකා නාමලී                                               234

17.‍ධනුෂ්ක පෙරේරා                                            173

18.සතින්ද්‍රා ප්‍රනාන්දු                                            136

19.ඩිල්රුක්ෂ කෘෂ්                                               118

  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රී ධුර 01

1.මොහොමඩ් නියාස්                                        3767

2.අබ්දුල් ෆයිරූස්                                               3343

3.මොහොමදු රිල්වාන්                                       2430

4.මරික්කාර් ඉල්හාම්                                          2224

5.ෆාරූක් ෆකීන්                                                 1138

6.මොහොමදු සන්හීර්                                        1256

7.අහමදු නයිනමරික්කාර්                                   1159

8.මොහොමඩ් නලීම්                                          1137  

9.ඉබ්‍රාහිම් සාජහාන්                                             846

10.හලීම් ඉෂාක්                                                   646

11.මොහොමදු රිස්වි                                            533

12.ඩොනල්ඩ් දේවදාස්                                        443

13.මොහොමඩ් සාහීර්                                          390

14.සෙයිනුල් ආබ්දීන්                                           340

15.සාහිබු රහුමාන්                                                301

16.මොහොමඩ් හිල්මි                                           343

17.නෙයිනා අසුබුනුල්ලා                                       219

18.මොහාමදු හලීම්                                                  95

19.මුහම්මදු රිස්ලි                                                     37

 

 

 



අදහස් (0)

පුත්තලම දිස්ත්‍රික්කය මනාප ලද්දෝ

රුවන් Monday, 23 September 2013 03:42 PM

පුත්තලමේ මුස්ලිම් මිනිස්සු නැද්ද.සේරම වගේ සිංහල අයවනේ පත්වෙලා තිබෙන්නේ.මගේ උනුසුම්සුබ පැතුම් සිංහලයට. (දී)

:       0       0

ශානි Sunday, 22 September 2013 08:57 PM

පුත්තලමේ මොලේ තියෙන ජනතාවට ස්තුතියි! අපේ ප්‍රණාමය! (නි)

:       0       0

නිලා Sunday, 22 September 2013 09:05 PM

හරිම සතුටුයි. (නි)

:       0       0

පත. Monday, 23 September 2013 01:46 PM

දෙවියන් විසින් හොද මිනිසුන් පත් කර ඇත දෙවි පිහිටයි

:       0       0

නිශාන්ත Tuesday, 24 September 2013 05:24 PM

සනත්ලා වගේ අය නිසා පුත්තලමට හොද කලක් යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site