අනිද්දා (17) පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට මූලික කටයුතු අද වන විට ලහිලහියේ දිසාපති කාර්යලවල සිදු වන බව අප වාර්තා කරුවෝ පවසති. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඡන්ද පෙට්ටි 817 පුත්තලම දිස්ත්‍රික් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන සහිරා ජාතික පාසල , සෙයිනබ් ප්‍රාථමික විදුහල සහ පාතිමා පාසල වෙත අද සවස රැගෙන ගියේය. එම ඡන්ද පෙට්ටි පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 400ක් සඳහා හෙට දිනයේ බෙදා හරින බව මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම සුදානම්. ඉතා හොඳයි (නි)