පුත්තලමේ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් සොයාගත් ඡන්ද මලු වල ඡන්ද, පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද (04) පුත්තලම අධිකරණයේදී ගණන් කිරීම ඇරැඹීණි.
රහස් පොලීසියේ ප්‍රධාන පරීක්ෂක පී ඩබ්ලිව් වික්‍රමසේකර ,පුත්තලම අතිරේක දිසාපති ජේ පී එම් ආර් බණ්ඩාර, පුත්තලම හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වන සුමිත් චන්දන හා ඒ ඕ නෆීල් යන මහත්වරු ඉදිරියේ ඡන්ද ගණන් කිරීම සිදු වෙයි.
එක් ඡන්ද පෙට්ටියක ඡන්ද ගණන් කර අවසන් වු අතර අනෙක් ඡන්ද පෙට්ටි ගණන් කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි මෙතරම් අසාධාරණකම් ලංකාව තුල පවතින්නේ? (නි)
දැන් මේවා ගනන්කරලා ඇති ප්‍රති පලය කුමක්ද සියලු තනතුරු දී ඉවරයි අපරාදේ කාලය පසුගිය කිසිම මැතිවරණයක සිදුඋන ඔවැනි ක්‍රියා කිසිවක් නැවත හැදුවද ,,,,,,නිරීක්ෂණ කණ්ඩායම් උනත් නිරීක්ෂණය කරනවා ,වන වැරදිත් සොයාගන්නවා සම්පුර්ණ වාර්තාවත් ඉදිරිපත් කරනවා නමුත් ප්‍රතිපලයක් ලැබුනද ,(අ),,,,