පුත්තලම පුබුදුගම,609මදුරංකුලිය, ජයසිරිගම, රන්දියගම, වේලාසිය නව ගම්මානය,සහ මංගලඑලිය හා අශෝකපුර ගංවතුරින් පවුල් 500 ක් අවතැන්වී සිටින බව මුන්දලම ප්‍රදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය මහතා කියයි.

(505)-_________-____-__________-___-______-_- (508)-_________-____-__________-___-______-_-