මහාචාර්යසුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණයවන "පත්තිනි" මැයි මස මුල සිට තිරගත කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම්කර තිබේ.
ආරියරත්නයන්ගේ අනෙකුත් නිර්මාණ සේම මෙම සිනමා නිර්මාණයද දැවැන්ත සිනමා නිර්මාණයක් බවයි පවසන්නේ.
පතිව්‍රතාව ආරක්ෂා කළ පත්තිනි දෙවඟනගේ කතාව ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උද්ධිත ප්‍රේමරත්න සහ පූජා උමාශංකර් විසින්.
මැයි මස 05 දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ තිරගත වන පතිනි ඔබටත් නැරඹීමට අවස්ථාව උදාවේවි
චාමර සම්පත්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd