මහවෙල හපුගහලන්ද පත්තිනි දේවාලය කඩා රන් ආලේපිත පත්තිනි පිළිම දෙකක් සහ රන් බඩු සොරකම් කළ සැකකරුවන් ජංගම දුරකතනයක හෝඩුවාවෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව මහවෙල පොලීසිය කියයි.
අලවතුගොඩ කැන්දගොල්ල වත්තේ පූසාරි, ඔහුගේ පුත‍්‍රයකු සහ මාතලේ රජවීදියේ පත්තිනි දේවාලයේ කපුවාත් මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත කියවනවිට මතක්වුණේ "දිවැස් හෙලනු මැන" පරණ වේදිකා නාට්‍ය. ඒකෙ කියනවා වාගේ දෙවියන්ට දැන් කියන්න වෙන්නේ "අපි අපිටම ඔප්පු වෙච්චාවේ" කියලයි. (නි)
දෙයියෝ සාක්කි.... (ම)
දෙවියන්ටත් දෙවියන්ගේම පිහිටයි.(ම)
දෙවියන්ටත් කපුවන්ටත් තමන්ගේ දේවරුප රැක ගන්නට බැරි නම් , ඕවා පසු පස සිටිනා දෙවියන් නිදිද ? (ම)
දෙවියන්ටත් කපුවන්ගේම පිහිටයි.(ම)