සාහිත්‍ය මාසය නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන කොළඹ මහා පොත් මංගල්‍යය අද (18) සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.
අද පොත් ප්‍රදර්ශනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් විවෘත වීමට නියමිතය.
අදින් ඇරැඹෙන පොත් ප්‍රදර්හනය ලබන 27 වැනිදා දක්වා පැවැත්වේ. පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා මහජනයා වෙනුවෙන් විවෘත කර ඇති ප්‍රදර්ශනය සෙනසුරාදා (19) රාත්‍රී 12 දක්වා විවෘතව තැබේ.
දිවයිනේ ප්‍රධාන පෙලේ පොත් ප්‍රකාශන ආයතන රැසක් ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවාහිනියට හුරුවූ දෙමාපියන්ට පළමුව පතපොත කියවීමට හුරු කරන්න වැඩ පිළිවෙලක් යෝජනා කිරීමට පොත් ප්‍රකාශකයින් උනන්දු වන්නේනම් හොඳයි. නැත්නම් දරුවන් පතපොතට යොමු කරන්න අපහසු වේවි, අවවාදයට වඩා ආදර්ශය වටිනවා. (ම)