කොටකෙතන 30 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා දෙදිනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පැල්මඬුල්ල මහේස්ත්‍රාත් ඉමේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (20) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නේය.
18 හැවිරිදි සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් දීමට ද නියමිතව සිටියේය.
සැකකරුගේ පෙම්වතියට අලුත් අවුරුද්දට තෑග්ගක් දීමට මවගෙන් ඉල්ලූ රුපියල් 1500 නොදීම නිසා ඇය සමඟ උරණ වී මෙම ඝාතනය කළේදැයි සැකයක් පවතින බව පොලිසිය අධිකරණයට දැන්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න (නි)
මෙන් අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
මෙවන් පුවතක් යළි අසන්නට නොලැබේවා! (නි)