(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා දුන් පියාද අත්අඩංගුවට ගත් බව මිරියාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි
අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ජි විමලාවතී නැමැති 85 හැවිරිදි කාන්තාවකි
සැකකාර තරුණයාගේ දෙමව්පියන් ඉදි ආප්ප තම්බා වෙළඳසැල් වලට දැමීමේ ව්‍යාපාරයක් සිදු කරන අතර යතුරුපැදිය හිමි පියා අසනීපව සිටි බැවින් සැකකාර පියා සිය පුතු වන සැකකාර 16 හැවිරිදි තරුණයාට යතුරු පැදිය ලබාදී ඉදි ආප්ප වෙළෙඳ සල් වලට දැමීම සඳහා යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි
තරුණයා ඉදි ආප්ප රැගෙන දෙල්කඳ පරණ කැස්බෑව පාරේ නුගේගොඩ දෙසට යමින් සිටියදී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් සේවා පියස ඉදිරිපිට මල් කඩමින් සිට නිවස වෙත පැමිණීම සඳහා පාර මාරු වෙමින් සිටි වයෝවෘද්ධ කාන්තාවගේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතා කළ අනතුරට පියාද අත්අඩංගුවට
Bunny Preena Monday, 22 January 2024 09:52 AM
බාල වයස් කරුවෙකුට වැරදි දෙයක් කිරීමට අනුබල සහ ආධාර කිරීම නීතිය හමුවේ දඬුවම් කල හැකි වරදකි