ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ දෘශ්‍ය කලා අනුමණ්ඩලය සංවිධානය කරන දෘශ්‍ය කලා සංකථන මාලාවේ පළමුවැන්න ‘ග්‍රන්ථ කංචුක නිර්මාණය: සම්ප්‍රදාය සහ නව ප්‍රවණතා‘ මැයෙන් 2016 සැප්තැම්බර් 19වැනි දා සවස 3.30 සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ සංවාද මණ්ඩපයේදී පැවැත්වීමට නියමිතය.
ශාන්ත කේ හේරත්, දිනිඳු සිරිවර්ධන සමඟ කිංස්ලි ගුණතිලක දෙසුම් පැවැත්වීමට නියමිතය. කංචුක නිර්මාණය ගැන කතාකරන්නට කැමති නිර්මාණකරුවන්ට මෙන්ම පොත්වලට ආදරය කරන්නන්ටද මේ සාකච්ඡාවට සහභාගි වන ලෙස දෘශ්‍ය කලා අනුමණ්ඩලය ආරාධනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd