තුන් හෙළයටම සප්ත ස්වරයේ අරුත කියාදුන් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීමට උමාරියා සිංහවංශ සිය Facebook ගිණුමේ සජීවීව ගායනා කළ ගීතය මෙහි දැක්වේ.
ඊට අමතරව ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙසද සටහනක් තබා තිබුණි, අද සංගිත ක්ශේස්ත්රයට වගේම ලංකාවට ඉතාමත් සංවේදි දිනයක්.
“මගේ වෘත්තීයේ ලබපු ලොකුම ජයග්‍රහණය ඔබ වැනි ශ්‍රේෂ්ඨයෙකු සමග වැඩ කිරිමයි. ‘හන්තාන සිහිනේ’ ගිතය ගායනා කිරිමයි. ඔබට ස්තුතියි මාසටර්.. අමරදේව ශුරින් ඔබතුමන්ට ලොව්තුරු නිර්වාන සැප ලැබේවා..” යනුවෙනි.
පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ විසින් ගායනා කරනු ලැබූ "හන්තාන සිහිනේ"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd