IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වී තිබෙන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පෙ.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'මේ පවතින බදු ප්‍රතිපත්තිය නිසා වැඩි කරන වේතනයේ ප්‍රතිලාභ සේවකයාට යන්නේ නැහැ.ඒ වැඩි කරන පඩියේ බහුතරයක් යළි ආණ්ඩුවටම ගන්නවා.අද සෑම රාජ්‍ය ආයතනයකටම දේශපාලන පළිගැනීම් තිබෙනවා. මර්දනය කරනවා.මේ රටේ වෘත්තීය සමිති මෙහෙය වූයේ ඔබතුමාලා.ඉස්කෝලෙ දරුවන්ට උගන්වන්නේ නැතුවත් වෘත්තිය සමිති කළා.ආණ්ඩුව දේශපාලනය කරන්න. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කරන්න එපා.මේ ආණ්ඩුව බලයට ඇවිත් විවෘත කරපු එක කර්මාන්ත ශාලාවක් කියන්න.ආණ්ඩුව බලයට ආවට පස්සේ කර්මාන්ත ශාලා වැහෙනවා.එක සේවකයෙක්ට සාධාරණය ඉටු කරන්නෙ නෑ.පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් බවට පත්වෙලා.ඉතිහාසයේ  පළමු වතාවට යෞවන සමාජ වලටත් දේශපාලනය ගෙනවිත්  තිබෙනවා. ඔය ගතානුගතික මානසිකත්වයට ගිහින් බලාපොරොත්තු වන වෙනස කරන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

පොඩි මිනිහාගේ කී ආණ්ඩුව අද හාම්පුතුන්ගේ ආණ්ඩුවක් වෙලා

අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 06:24 PM

ඔබලගේ තාත්තට බැරි උනානේ මොලේ ඇති එකෙක් වදන්න.......

:       0       0

m. saman perera Wednesday, 23 July 2025 09:35 AM

අප්පච්චි කරපු කාලේ තිබුණු තත්ත්වය අපි හොඳට දැක්කා කිරි පුතේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site