පොඩි එකා ඇඳපු චිත්‍රවලට පණ දීපු අපූරු තාත්තෙකුගේ වැඩක් තමයි මේ වීඩියෝ වැඩකිඩ දන්න තාත්තා කෙනෙක් ඉන්න එකේ වාසිය මේක තමයි කියලා කියන්න පුළුවන්. මේ වීඩියෝව දකින පොඩි එකාට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද තමුන්ගේ වීඩියෝවට පණ ඇවිත් කියලා දැනගත්තම.

 

රචින්ත ජයවර්ධන