(මනෝප්‍රිය ගුණසේකර)
රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තිරණය කළේය.
හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථවේ විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බව විත්තිකරුවන්ගේ නීතඥවරු අධිකරණයට කළ දැනුම්දීමකින් අනතුරුව විනිසුරවරයා එලෙස නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලීගේ විදෙස් තහනම ඉවතට
Sajeewa de saram Monday, 10 October 2022 04:53 PM
ගොඩක් හොඳයි.