(නන්දන ඩි.කෙහෙල්ගමුව)
අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය.
මහරගම තරුණ සේවා සභා රඟහලේ ශ්‍රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් එළි දැක්වීමේ පසු සභාව ඇමතූ රණවක මහතා මේ බව කියා සිටියේය.
රටට නව බලයක් බිහිවන බව කීවාම නව බලයක් බිහිවන බව කීවාම චෞර ගෝචරවාදි කල්ලිවාදි පිරිස් අවලාද නගනවා. මඩ ප්‍රචාර ගෙන යනවා. මෙ අංශ තුනටම අයත් නැති පිරිසට වේදිකාවක් හැදීමයි අපේ අරමුණ
පක්ෂ 83ක් තිබියදී ඒ ඇතුළට තවත් පක්ෂයක් ඇයි කියල සමහරු අසාවි. අපට අමැසි හරිත රටක් එසේම රටට සංස්කෘතිත විවිධත්වයක් අවශ්‍යයි. අප කිසි විටෙක පාවාදීම් කර නැහැ. එදි ප්‍රභාකරන්නට රට පරාදවීමට ආසන්නව තිබියදී අප යුදබිම්වලට පවා ගිහින් අවශ්‍ය දෑ කළා. මාවිල්ආරු සටන ආරම්භ කොට රටට අභයදානය ලබා දුන්නේ අපියි. අප කළ මේ සේවා සමහරුන්ට දැන් මතක නැහැ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාඨලීගෙ පක්ෂය කරලියට
Gunapala Tuesday, 23 May 2023 02:16 AM
තමන්ගේ රාජකාරි වෙලාව තුලදී ටියුෂන් පන්ති පවත්වපු ඒ වගේම රාජකාරි වාහනයෙන් ටියුෂන් පන්ති වලට ගිය අය වගේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් වැඩ කරන අයත් එක්ක නම් මෙගමන යන්නේ මේකත් තවත් කුණුවුණු පක්ෂයක්ම වනවා නො අනුමානයි රජෝ
JAYALATH WITHARANA Tuesday, 23 May 2023 04:21 AM
මොන පපක්ෂයක් පිහිටුවත් පරාජය ස්ථිරයි
sam Tuesday, 23 May 2023 04:25 AM
මේ යක්කු පක්ෂ හද හදා බලේට පොරේ, පිස්සු නැත්තං හොදයි. ඉන්න පක්‍ෂයත් එක්ක එකතුවෙලා ජරාපක්ෂල එලෝල රට ගොඩ ගන්නෑ. තව අනාගන්නව
thushara Tuesday, 23 May 2023 06:55 AM
කුණු ලොරියක් වගේ..ඔක්කොම පක්ෂ වලින් එලියට වැටුනු වයසක උන්දැල ටික මේ පක්ෂෙට ගිහින් එල්ලිල ඉන්නව කියල නම් පේනවා..රටට කෙසේ වෙතත් තමන්ට කරගන්න නම් සෑහෙන්න මහන්සි වෙනව වගේ..
Dalawella Tuesday, 23 May 2023 08:01 AM
හොඳ ආරම්භයක් සහ හොඳම දේ සඳහා බලාපොරොත්තු වන්න. ඔබ මේ රටේ ජනතාව නියෝජනය කරන තාක් කල්, මේ රට බංකොලොත් කළ දේශපාලනඥයන්ට පිටුබලය දෙනවා වෙනුවට ජනතාව සදහටම පිටුපසින් සිටිනු ඇත.
Kazi Shajahan Tuesday, 23 May 2023 11:53 AM
රනිල්ට මුක්කුවක් වගේ තවත් .නම සහ පාට සමානයි ,හැබැයි රජෝ තනියෙන් නම් එල්ලුවත් අබසරණයි