(රන්ජන් කස්තුරි)
රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ.පෙටිට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු නොවිම හා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් ගබඩා වල නොතිබිම යන කරුනු හේතුවෙන් එම පෙටිට්‍රල් හිඟය මතු වු බවද තෙල් සංස්ථා ආරංච් මාර්ග සඳහන් කරයි.
මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනි දින මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු කරමින් ප්‍රතික්‍ෂෙප කර ඇතැයි පැවසේ .
තවද ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්විමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30 000 කින් යුත් පෙට්‍රල් නැවක් ලඟාවිමට තවත් සතියකින් පමණ ප්‍රමාදවිමට ඉඩ තිබෙන බවද වාර්තාවේ.




ඡායාරූප - ඩික්සන් වසන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් වෙසක් පෝයටත් හිඟයක් එන්න ඕනෙනේ. දවස් 2ක්ම පෝය නිවාඩුනේ. එහෙම වෙලා නෑනේ මීට පෙර....
පෙට්‍රල් හරියට දී ගන්න බැරි නං ආණ්ඩුවක් මොකටද?
කනිජ තෙල් සංස්ථාවට වැඩ වර්ජනයක් පටන්ගන්න හොඳම වෙලාව
ඔය පෝය දිනට, ඉස්පිරිතාලත් වහලදාවිද දන්නේ නැහැ ඉස්සරහට . දන්නේ නැති නිසයි ඇහුව .
මේකනම් හරිම අකාර්යක්ෂම ආණ්ඩුවක්. කොයිදේකවත් පිළිවෙලක් නැහැ. හැම තැනම ප්‍රමාදය මිසක් හරි වෙලාවට කරපු වැඩක් නැහැ. කතාවනම් ඉහටත් උඩින්.
බුද්ධික ගේ නම වෙනස් කරන්න වෙනවා මන්ධ බුද්ධික කියල කියන මෝඩ කතා වලට.
රටේ ප්‍රධානම අවශ්‍යතා වලටවත් හරි කළමනාකරණයක් නැති බව පැහැදිලිය. එකිනෙකාට මඩ ගසා ගැනීම පමණක් පෙනේ.