(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,000 ක නෞකාවක තොගය සහ බොරතෙල් මෙටි්‍රටොන් 100,000 ක නෞකාවක තොගයක් ගොඩබෑම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 ක තොගය හෙට (17) පෙරවරුවේ ගොඩබෑම අවසන් කරන බවත් ඩීසල් මෙටි්‍රක්ටොන් 40,000 කට මුදල් ගෙවීමට නියමිත බවත් අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්ටේන් 95ට මොකද වෙන්නේ?