ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති හා කීර්තිමත් ව්‍යාපාරිකයකුවූ දේශබන්දු පැට්‍රික් අමරසිංහ (83) මහතා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ජාතික අපනයන වෙළඳ මන්ත්‍රණ සභාවේ ආරම්භකයාවූ ඔහු ශ්‍රී ලංකා ව්‍යවසායික සම්මාන උළෙලේ පුරෝගාමියාද විය.
සෙනසුරාදා පස්වරු 4ට කොළඹ කනත්තේදී අවමගුල සිදුවීමට නියමිතය. දේහය බොරැල්ල ඒ.එෆ්.රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා !!! (බ)
සර් ඔබට නිවන්සුව ලැබේවා;(ම)