අර්මාන්දෝ පෙරිස් නොහොත් පිට්බුල්ගේ අලුත්ම ගීතය පසුගියදා එළිදැක්වූ විය. එම ගීතය YouTube ජාලයේ නැරඹුම් වාර්තා අතර පැමිණෙමින් පවතිනවා. මේවනවිට එහි නැරඹුම් වාර්ථාව ලෙස සඳහන් වන්නේ 5,894,579 ප්‍රමාණයකි. Freedom නම් ලෙස නම්කර ඇති අතර, Vevo ආයතනය මගින් මෙම වීඩියෝව YouTube ජාලය වෙත මුදාහැරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd