IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුටින් මැදිහත් වෙන්න කැමතියි

ඊශ්‍රායල ඉරාන අර්බුදය සම්බන්ධයෙන් තමන් මැදිහත් වීමට කැමති බවත්, තමන් මැදිහත්වී අර්බුදය අවසන් කිරීමට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාධිපති ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන නමුත්, ඉරානය පුටින්ගේ සමීපතම මිතුරාය.

කෙසේ නමුත්, පුටින් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හටගත් අර්බුදය විසඳා ගැනීම කළ යුතු බවය.

රුසියන් ජනාධිපති පුටින් මේ වනවිටත් යුද අර්බුදයක පැටලී සිටී. ඒ යුක්රේනය සමගය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් බොහෝ දෙනකු ඉදිරිපත් වුවත්, පුටින් ඔවුන්ට කන් දෙන්නේ නැත.



අදහස් (6)

පුටින් මැදිහත් වෙන්න කැමතියි

ගුණරත්න Saturday, 14 June 2025 05:49 PM

ඔහොම තමයි කවුරුත්, ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ!

:       43       23

Malith Saturday, 14 June 2025 06:15 PM

මෙයාද මෙයාට එයා ඇති කරපු ප්‍රශ්නවත් විසඳා ගන්න දන්නේ නැතුව මොනවා විසඳන්නද?

:       44       25

MDSunday, 15 June 2025 10:30 AM

රුසියානුවන් අපට කළ කීදේ හොඳින් හොයලා බලලා කමෙන්ට් ඵක ආපසු හරවා ගන්න නිහතමානීව. ස්තූතියි.

:       1       25

don Saturday, 14 June 2025 10:12 PM

දවස් දෙකෙන් විසඳාගන්න පුළුවන් ප්‍රශ්න... මෙයා අත ගැහුවොත් අවුරුදු 2ක් ගිහිල්ලා වත් බේරගන්න ලැබෙන්නේ නෑ. නාකි බයිලා කාරයින්...

:       3       2

janahitha Sunday, 15 June 2025 08:35 AM

ලංකාවේ ඉන්නේ වැඩ බැරි එක්ස්පර්ට්ලා... පාරම්පරික හොරු...

:       9       2

රුවන් Sunday, 15 June 2025 07:42 PM

ඕකෙන් වෙන්නේ ඉරානය, ඊශ්‍රායලය රටවල් දෙකම තරහ කරගන්නවා. අනික පුටින්ගේ කැබිනට් එක බහුතරයක් යුදෙව්වෝ. ඉතින් ඊශ්‍රායලයට පිටු පාන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site