(ඉන්දිකා රාමනායක)

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් සා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරණ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව පවසයි.

ගිනි නිවන හමුදාවේ රථ අටක් සමඟ භටයින් 25 දෙනෙකු ඒ සඳහා යොමු කර ඇති බවත් ඔවුන් මේ වන විට ගින්න නිවීමේ කටයුතු වල කටයුතුවල නිරතව සිටින බව ද ගිනි නිවන හමුදාව පවසයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)