(රංජිත් රාජපක්ෂ)
ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.
එයට සමගාමිව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පැවසිය.
දැනට වෙලදපොලේ ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිගු පිටි ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල 70% කින් පමණ ඉහල ගොස් ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.
සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිටි කිලෝවක් 40කින් ඉහළට