ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාද්‍ය ගෙලිඔය ශ්‍රී ඡනරඤ්ඡනාරාමාධිපති පුවක්දෙණියේ පඤ්ඤාරතන නායක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, මහනුවර දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකි ජයවර්ධන, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරු සහභාගි වූහ.
ඒ හිමියන් පසුගිය ඔක්තෝබර් 6 වැනිදා අපවත් වූහ.
පඤ්ඤාරතනන නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය ලබන 12 වැනිදා විහාරස්ථ ආදාහන මළුවේදි සිදු කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන්සුව පතමි (බ)
නිවන් සුව ලැබේවා ! (බ)