හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු පොලිස්පතිවරයා අද (2) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු පොලිස්පතිවරයා අද (2) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මිනිහම පොලිසියට එන්න කිව්වම රෝහලකට ඇතුළු උනොත් කොහොම හිටීද?
ප්‍රකාශයක් ගන්න එන්න කිවම ගිහින් රෝහල් ගත වෙන්නේ වැරදි කරපු අයද බයටද ?
බලන් ගියාම අපේ රටේ ලොක්කෝ වැඩි කොටසක් ලෙඩ්ඩුනේ, ලෙඩෙකුගෙන් කොහොමද හරියට වැඩක් ගන්නේ ?
ජනාධිපති අගමැති රට කෑවා මෙයා පොලිසිය නැති භංගස්ථාන කරලා දැම්මා
ලෝකෙටම එකයි ...... මේක පුදුම රටක් අප්පා..
අද කැඳවා තිබූ දෙන්නම රෝහල් ගත කරලා. තම තමන් නිවැරදි නම් කට උත්තර දෙන්නනෙ තියෙන්නෙ. මෙහෙම වෙනකොට මහා විපර්යාස වගෙයි දැනෙන්නෙ .
අනේ පව් නේද? වැඩේ කියන්නේ හරියටම අදම ලෙඩ වුන එකනේ..
අපොයි අපේ රට.... ලොකු ලොක්කො ඔහොම්මයි.... පොලිටික්කෝ තමා ඔය ආදර්ශේ දුන්නේ....
පාස්කු ප්‍රහාරයේ තවත් ජවනිකාවක්ද ? තිර පිටපත ඇමෙරිකාවෙන්ද ? දියවන්නාවෙන්ද ?
ලුම්බිණි. හැම මිනිහටම මේ රෝගය හැදෙන්නේ නැහැ. ප්‍රභූවරුන්ට පමණයි.
පරීක්ෂණයකට කැදවු විට රෝහල් ගතවීම පටන් ගත්තේ මේ රටේ දේශපාලකයින්.
ප්‍රශ්නයකට මූනදෙන්න බැරි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව කුමක්ද ? ඒ අතින් අපිට හිටපු හමුදාපතිවරයා ගැන ආඩම්බරයි.
ඔබතුමාට තුනුරුවන්ගේ සරණයි...
අපි ඉක්මන් සුවය පතනවා...
අපි ඉක්මන් සුවය පතනවා...
පූජිත් මහතාට බුදුසරණයි
ඇත්තෙන්ම හරිම කණගාටුයි. අපේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය. ඇහුවොත් මම අරක කරනවා, මේක කරනවා අර උසස් නිලධාරියා, මේ උසස් නිලධාරියා ශරීර යෝග්‍යතාවය බිංදුවටත් පහළට ගිහින්.. හැබැයි පුටුවේ ඉන්න කොට කතාව නම් " එවරස්ට් කන්ද වුනත් බැනියමක් විතරක් ඇඳගෙන නගින්නම් කියලා"..... දැන් අසූහාරදාහේ ලෙඩ.. මේවගේ ලෙඩ්ඩු උසස් නිලතල දරන්නේ කෙසේද? ලැජ්ජයි උන්නැහේ... හරිම ලැජ්ජයි..
ජයසුන්දර මහත්තයාට දෙවිපිහිටයි .
බුදුසරණයි දෙවිපිහිටයි මෙතුමාට ...!!!
පොලිස්පති තුමාට ජේසුපිහිටයි .........
දැන් සිරිසේන මහත්තයත් හෙට විතර සිංගප්පූරුවේ එලිසෙබත් එකට යාවි .
ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුනි, ඔබතුමා අවංක, නිහතමානි, නීතිගරුක, පිරිසිදු සිංහල බෞද්ධ යෙක්... ඔබතුමාට ඉක්මන් සුවය මා පවුලේ උදවිය හා පැරිස් ඔබතුමාගේ හිතවතුන් හා යුරෝපයේ සිටින ඔබතුමාගේ හිතවතුන් නිදුක් නිරෝගී ඉන්මන් සුව ප්‍රාර්ථනා කරනවා.. දළදා සමිඳු පිහිටයි..!!!
මෙයාට බැරිවුනේ පොලිස් රාජකාරි කරන්න විතරයි. අඬන්න සින්දුකියන්න. වෙස් මාරු කරන් රෝහල් ගතවෙන්න ඔය ඔක්කොම පුළුවන්... ජනතා බදුමුදල් වලින් රජසැප විඳලා දැන් ඔවුන්ටම කොකා පෙන්වනවා. මෙයාටත් තිබුනේ උතුරු කොරියාවේ උපදින්න.
ගරු පොලිස්පති පුජිත ජයසුන්දර මැතිදුනි ඔබතුමා අවංක, නිහතමානි, නීතිගරුක, පිරිසිදු සිංහල බෞද්ධයෙක්. ඔබතුමාට ඉක්මන් සුවය මා අපෙ පවුලේ උදවිය හා පැරිස් ඔබතුමාගේ හිතවතුන් හා යුරෝපයේ සිටින ඔබතුමාගේ හිතවතුන් නිදුක් නිරෝගී ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිටයි!!
දැන් සතුටුද ...හොදට සතුටුවෙන්න
යර්ස් සර්, අරෙස්ට් කරන්නේ නැහැ... සර් අයි ප්‍රොමිස් යූ සර් කියලා කිව්ව මනුස්සයානේ...