පසුගියදා ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ගේ උපන් දිනය තිබිලා තියෙනවා. ඉතිං ඇයගේ උපන් දිනය වෙනුවෙන් උද්දික ප්‍රේමරත්න ඇතුළු තවත් කිහිප දෙනෙක්ගෙන් පූජාට පුදුම හිතෙන තෑග්ගක් දීලා තියෙනවා. ඒ ගැන විස්තර කියනවාට වඩා හොඳයි නේ මේ වීඩියෝව බැලුවනම්...
වීඩියෝ සහ ඡායාරූප අනුග්‍රහය - පූජාගේ ෆේස්බුක් ගිණුම


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.