ප්‍රවීන ලේඛකයකු වූ ගාමිණී පුංචිහේවා (83) අභාවප්‍රාප්ත විය.

ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ පුංචිහේවා මහතා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ද, මහවැලි අධිකාරියේ ද සේවය කළේය.

1962 සිට ඔහු පුවත්පත් ලේඛකයෙක් විය.

ඉතිහාසය, ගැන ඔහු පොත්පත් රැසක්ම ලියා ඇත්තේය. දේහය ඇඹිලිපිටිය නව නගරයේ රෝහල්පාරේ නිවසේ තැන්පත් කර ඇත.

අවමඟුල සඳුදා (13) සිදු කිරීමට නියමිතය.

Gamini-Punchihewa