ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ මිල්ටන් පාසල වෙත සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ පාසල් බස් රථය ධාවනය කළ රියැදුරුට හදිසියේ හෘදයාබාදයක් ඇතිවිය. ඒ සමග බස්රථයේ පාලනය ඔහුගෙන් ගිළිහී ගියේය. ජෙරමි වුට්ස්චික් සිසුවා විගස බස්රථයේ පාලනය තමා අතට ගෙන ඇන්ජිම ක්‍රියා විරහිත කිරීමෙන් සිසුන් පහලොස් දෙදෙනකුගේ ජිවිත බේරා ගත්තේය. බස්රථයේ තිබූ ආරක්ෂිත විඩියෝ කැමරාවෙන් පටිගත වූ එම දර්ශනය මාධ්‍යය ට නිකුත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රියදුරන්ට වැඩිය දහස්ගුණයක් හොද කෙනෙක්.
දැන් ඉන්න දරැවෝ හරි දක්ෂයි. මෙයට පෙර ලංකාවෙත් දියේගිලුන පිරිසක්ව බෙරාගත් දරැවෙක් සමිබන්දව පුවත්පත්වල පලවුනා. ජෙරමි වුටිස්චික් ඔබ ඇත්තෙන්ම වීරදරැවෙක්.
පුංචි සිසුවාගේ වීර ක්‍රියාව අපි අගය කළ යුතුයි.