උඩවලව, කතරගම හඹරලව ආරේදී කුඩා ලොරියක් පාරට වැටී හතර දෙනෙකු මිය ගොස් අඩු ගණනේ 12 දෙනෙක්වත් තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
මිය ගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බව පොලීසිය කියයි.
කතරගම ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමනදාස පාරට වැටිල තියෙන්නෙ අහසින්ද(නදී)
ඉන්දියාවෙන් ගෙන්වන වාහන නේද ? (නදී)
මේ අනතුර සිදුවුණේ කොහොමද?(නදී)
විනයක් නැති ලංකාවේ අපරික්ෂාකාරී රියදුරන් හදන්න අමාරුයි, ආණ්ඩුවටවත් පොලිසියටවත්.වාහනයේ තරම ,වේග පාලනය ,මාර්ග විනය හා පාරේ තරම නොසළකන රියදුරා අත නොවේද වරද? (නි)
මේ බට්ටෝ 3 වීල් වගේමයි. වාහන අයින් කර ගන්ඩ ඕනේ මේවා එන කොට ගෑඋනත් ඇති (නදී)
ඩිමෝ බට්ටා ට වේගය පාලනය කරගන්න බැරිවෙලා. මේ ප්‍රදේශයේ වාහන යන්නේ හරියට අධිවේගී මාර්ගයක යන්නා වගේ. පාරත් හොඳටම හදල තියෙන්නේ. මෙයාලත් අවම වශයෙන් පැයට කිලෝ මීටර් 80 ක විතර වේගයකින් එන්න ඇති. එ්කයි පාරෙන් ඉවතට විසිවෙලා තියෙන්නේ. මේවා බලලා අපේ රියදුරු මහත්වරු ප්‍රවේශමින් රිය පදවන්න හිතුවොත් මෙවැනි අනතුරු වලක්වා ගත හැකියි. මියගිය සැමදෙනාට නිවන්සුව පතමු. (නදී)