අලුත්ගම බස් නැවතුම්පළේ තිබී ඉරිදා සවස සොයාගත් පුංචි පාර්සලය පුංචි බෝම්බයක් යැයි කළුතර කටුකුරුන්දේ බෝම්බ විශේෂඥයෝ කියති. අඟල් හතර හමාරක් දිග අඟල් දෙකක් පමණ පළල අඟල් බාගයක් පමණ උසැති මෙම පාර්සලයේ වයර් කැබලි දෙකක් ඉවතට දමා තිබිණි.
ගින්නක් හා ශබ්දයක් ඇති කළ හැකි මෙම බෝම්බයට ඊට වඩා යමක් කළ නොහැකි බවද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සද්දේ විතරයි පස්සේ පුපුරයි (ම)
මේ වගේ වැඩක් කරොත් දැන් කාටද වාසි? (ම)
බලයට එන්න අහිංසක ජිවිත විනාශ කරන්න හිතන අයට කවදාවත් හරියන්නේ නැහැ. (ර)
නුවන් නිකන් අනුවන කතා කියන්න එපා. බොම්බයක් තිබිලා පිපුරුනානම් කාටවත් වාසියක් තියෙයිද ? (ම)
මේ වගේ වැඩක් කරොත් දැන් කාටද වාසි? ඹව් , සමහරු එහෙම හරි බලයට එන්ඩ හදන්නේ.... (ම)
නැවතත් චන්ද වාසි ගන්න වගේ හදන්නේ ජාති වාදේ අවුස්සලා ? අනේ මුන්ට යන්න අපායවල් අමුතුවෙන් හදන්න ඕන (ම)
නුවන්. බණ්ඩාර මෙවැනි සිදුවීම් ගැන මීට වඩා හොදින් සිතන්න. යුද්ධය අවසන් කරන්න කාලයක් ගතවුනේ මෙවැනි ආකල්ප දරපු අය නිසයි (බ)
මේවා මෙහෙම කරන්න හදනවා කියලා මාස ගානකට කලින් පත්තරේක දැක්ක . අලුත්ගම නම් ෂුවර් එකටම රත්තරන් වැඩක්. (බ)
කවුද මේ වගේ වැඩ කරන්නේ? (නි)
2009 පසුව බෝම්බ දැන් කටුගෙවල්වල. (ර)
මන් කියපු දේ හරි කියල පහල කොමෙන්ට් වලින් පේනවනේ (බ)
ඔය වගේ එකක් පුපුරලා ජයේලගේ හරි බන්ඩාරලගේ හරි කෙනෙක් මැරුනනම් තේරෙයි කාටද වාසි කියල. දැන් තොග පිටින් ඔව්ව උතුරෙන් ගෙනත් ඇති. කවුරුත් හොයන්නේ බලන්නේ නැනේ (බ)